ලන්ඩන් අගමැති නිවසේ නියම හිමිකරුවා

Sunday, 30 June 2024 - 21:04

%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F
ලන්ඩනයේ ඩවුනිං විදීයේ පිහිටි එරට අග්‍රාමාත්‍ය නිල නිවසේ හිමිකරුවා කලින්කලට වෙනස් වුවත් එහි වෙසෙන ලැරී නම් සුරතල් බළලා එම නිවසේ යාවජීව සමාජිකයෙකු බවට පත්ව තිබෙනවා.

මේ වනවිට ලැරී නම් සුරතල් බළලා දෙස ලොව පුරා මාධ්‍ය අවධානය යොමුව ඇත්තේ තම 6 වැනි ස්වාමිය නැවත එම නිවසට පැමිණෙන තුරු ලැරී අපේක්ෂා සහගතව සිටීම හේතුවෙන්.

2011 වසරේ සිට වසර 14ක කාලයක් ඩවුනිං විදීයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ රැඳී සිටින ලැරී මේ වනවිට අග්‍රාමාත්‍යවරුන් 5 දෙනෙකුට සිය සේවය ලබා දී ඇති තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories