රුපියල නැගී එන රටවල මුදල් ඒකක අතින් පළමු ස්ථානයට

Monday, 01 July 2024 - 8:34

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%93+%E0%B6%91%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
බ්ලූම්බර්ග් දත්තවලට අනුව ශ්‍රී ලංකා රුපියල නැගී එන රටවල මුදල් ඒකක අතින් ශක්තිමත්ම මුදල් ඒකකය ලෙස පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

මහ බැංකු වාර්තා පෙන්වා දුනනේ ගතවූ මාස හය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 6% කට වැඩි අගයකින් අතිප්‍රමාණ වී ඇති බවයි.

බ්ලූම්බර්ග් දත්තවලට අනුව පාකිස්ථාන රුපියල් සහ රුසියාවේ රූබලයද ශක්තිමත් වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories