ධම්මරතන හිමි ජනපති සටනට?

Monday, 01 July 2024 - 23:19

%E0%B6%B0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%A7%3F
ජනාධිපති අපේක්ෂකත්වයට ආරාධනාවක් ලැබුණහොත් ඒ පිළිබඳ එකඟ විය හැකි බව වලවාහැංගුනවැවේ ධම්මරතන හිමි පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ හිරු සළකුණ වැඩසටහනට අද (01) රාත්‍රියේ එක්වෙමින්.

එහිදී, ජනාධිපති අපේක්ෂකත්වය තනිව සිදුකෙරෙන කටයුත්තක් නොවන බවත් එය විශාල කණ්ඩායමක් එක්ව සිදුකෙරෙන කටයුත්තක් බවද උන්වහන්සේ සඳහන් කළා.

එමෙන්ම තමන්ට ජනතාවගෙන් දැනටමත් විශාල ඉල්ලීමක් ලැබෙන බවද වලවාහැංගුනවැවේ ධම්මරතන හිමි වැඩිදුරටත් පැවසුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories