ඩ්‍රෝන තාක්ෂණයෙන් පොල් සංගණනයක්

Tuesday, 02 July 2024 - 8:21

%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1+%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන මෙරට පොල් සංගණනයක් සිදු කිරීමට පොල් සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබෙනවා.

ඒ සඳහා සහය ලබා දීමට ඇමරිකාව ඉදිරිපත්ව ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

මෙරට දළ වශයෙන් පොල් ගස් මිලියන 70ක් පමණ තිබෙන බවට තක්සේරු කර ඇති නමුත් පොල් ගස් නිශ්චිතව කොපමණ තිබේ දැයි ගණනය කර නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories