මහ වත්තේ චාමරගේ සහෝදරයා අයිස් සමග මාට්ටු

Tuesday, 02 July 2024 - 9:30

%E0%B6%B8%E0%B7%84+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%A0%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94
විදේශ රටක සැගව මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකුවන මහ වත්තේ චාමරගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ඔහුගේ සහෝදරයකු ලක්ෂ හයක පමණ වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සන්තකයේ තබාගෙන සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ පැට්ටා වත්ත පාර අසලදී සිදුකළ වැටලිමකදීයි.

ඔහු මෝදර, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක පුද්ගලයෙක්.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories