Update : 06.43 PM
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි හත්‍රාස් දිස්ත්‍රික්කයේ ආගමික උත්සවයක් අතරතුර ඇති වූ විශාල තෙරපීමකින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 87 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර සිටිනවා.
............................
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි හත්‍රාස් දිස්ත්‍රික්කයේ ආගමික උත්සවයක් අතරතුර ඇති වූ විශාල තෙරපීමකින් පුද්ගලයින් 27 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මෙම සිදුවීම සිදුව ඇත්තේ, හත්‍රාස් දිස්ත්‍රික්කයේ, සිකන්ද්‍රා රවු ප්‍රදේශයේ රතී භාන්පූර් ගම්මානයේ විශේෂයෙන් සකස් කරන ලද කූඩාරමක ආගමික දේශකයෙකු තම අනුගාමිකයන් අමතමින් සිටිය දී බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
අදාළ ස්ථානයේ දැඩි තෙර්පීම මත එහි පැමිණි පිරිස්වලට හුස්ම ගැනීමේ අපහසුතාවක් මතුව ඇති අතර එය සමනය කර ගැනීමට ජනතාව ඉන් ඉවත් වීමට උත්සහ කිරීමේ දී යි මෙම තෙරපුම සිදුව ඇත්තේ.

Follow US
Most Viewed Stories