ඉන්දියාව තවත් හමුදා අභ්‍යාසයක

Tuesday, 02 July 2024 - 18:44

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A
ඉන්දියාව තවදුරත් හමුදා අභ්‍යාස රැසක නිරතවීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය සිය අවධානය යොමුකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ අනුව, ඉන්දියාව සහ මොංගෝලියානු හමුදාව අතර, 16 වැනි වරටත් පැවැත්වෙන ඒකාබද්ධ හමුදා අභ්‍යාසය හෙටින් (03) ආරම්භ වන බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ.

"Nomadic Elephant" ලෙසින් නම් කර ඇති එම අභ්‍යාසය ඉන්දියාවේ මේඝාලයේ උම්රෝයි හිදී පැවැත්වීමට නියමිතයි.

එළඹෙන ජූලි 16 වැනි දා දක්වා මෙම හමුදා අභ්‍යාසය පැවැත්වෙන බව ඉන්දීය හමුදාව ප්‍රකාශ කරන අතර, මෙය මොංගෝලියාව සමග නිරන්තරයෙන් පවත්වන හමුදා අභ්‍යාසයක් බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් දක්වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories