කිඹුල් ප්‍රහාරයට ලක් වූ සිසුවා සොයා විමර්ශන

Wednesday, 03 July 2024 - 15:16

%E0%B6%9A%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1
කිඹුලෙකුගේ ප්‍රහාරයකට ගොදුරු වූ බවට සැක කෙරෙන 12 හැවිරිදි පිරිමි ළමයෙකු සොයා උතුරු ඔස්ට්‍රේලියාවේ දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

අඟහරුවාදා සවස 5.30 ට පමණ ඩාවින් අගනුවර සිට කිලෝමීටර් 350ක් පමණ දුරින් පිහිටි පාළුම්පා හි උතුරු ප්‍රදේශයේ දිය නෑමෙන් පසු පිරිමි ළමයා අතුරුදහන් වී ඇති බවයි එරට පොලිසිය පැවසුවේ.

මූලික පරීක්ෂණවලින් මේ වන විට අනාවරණය වී ඇත්තේ දරුවාට කිඹුලෙකු විසින් පහර දී ඇති බවයි.

කෙසේ වෙතත් මේ වන විට සෙවීම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් දරුවා සොයමින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories