උතුරු ඉන්දියාවේ තෙරපීමෙන් මියගිය සංඛ්‍යාව 121 දක්වා ඉහළට

Wednesday, 03 July 2024 - 15:22

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BB%E0%B6%B4%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+121+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ - හත්‍රාස් දිස්ත්‍රික්කයේ ගම්මානයක හින්දු ආගමික උත්සවයකදී ඇති වූ තෙරපීමෙන් මිය ගිය සංඛ්‍යාව 121 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මියගිය අය අතර ළමුන් තුන්දෙනෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දහවල් කාලයේ පැවති මෙම උත්සවයට අති විශාල ජනකායක් රැස්ව සිට ඇති අතර එය අවසන් වී ඉන් පිටව යන අවස්ථාවේ සිදු වූ දූවිලි කුණාටු තත්ත්වය හේතුවෙන් පිරිස භීතියට පත්වී මෙම තෙරපීම සිදුව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories