තලවකැලේ, මිලගසේනෙයි වතු නිවාස පෙළක අද (04) රාත්‍රියේ ඇතිවී තිබෙන විශාල ගින්නකින් නිවාස 05කට හානි සිදුව තිබෙනවා.
මෙම ගින්න විදුලි කාන්දුවක් හේතුවෙන් සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
ගින්නට හසු වූ නිවාස 05 තුළ පවුල් 05ක පුද්ගලයින් 41දෙනෙකු ජීවත්ව සිට ඇති බවයි.

Follow US
Most Viewed Stories