
හම්බන්තොට - වීරකැටිය - අතුබොඳේ ප්‍රදේශයේ ඉඩමක සඟවා තිබියදී සොයාගත් හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 කට අධික ප්‍රමාණය ද පාකිස්ථානයෙන් ගෙන්වා ඇති බවට අනාවරණය වී තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍ය තොගය පැකට් 100 ක අසුරා තිබියදී ඊයේ පොලිසිය විසින් සොයාගෙන තිබුණා.
පසුගිය මස 22 වනදා ද අතුබොදේ ප්‍රදේශයේ නිවසක තිබීයදී මෙවැනිම මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 කට අධික ප්‍රමාණයක් සොයා ගැනුණේ සැකකරුවන් දෙදෙනෙකු ද සමගයි.
අදාළ මත්ද්‍රව්‍ය පැකට්වල පාකිස්ථානයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් භාවිතා කළ සලකුණු සටහන් කර තිබෙනවා.
එමෙන්ම, ඊයේ සොයාගත් මෙම මත්ද්‍රව්‍ය අඩංගු පැකට්වල අදාළ සලකුණු සටහන් වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
Latest News
දකුණු කොරියාවේ අයහපත් කාලගුණයෙන් 4ක් මරුට
Local
19 July 2025

අයහපත් කාලගුණය ගැන අවධානයෙන් සිටින ලෙස ධීවරයන්ට දැනුම්දීමක්
Local
19 July 2025

විදුලිය විසන්ධි වුණොත් හැටන් ස්ටේෂම රෑට අඳුරේ
Local
19 July 2025

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික 'ගල් ඉබ්බා' අත්අඩංගුවට
Local
19 July 2025

අධික සුළං තත්ත්වය නිසා ගසක අත්තක් කඩා වැටී පුද්ගලයෙකු මරුට
Local
19 July 2025

මහ බැංකු රෙගුලාසි විද්‍යුත් වාහන ආනයනයට සහ මිලදී ගැනීමට බලපෑමක් - ආර්ථික විශේෂඥයින්
Local
19 July 2025

Coldplay ප්‍රසංගයේ සිදුවීමත් සමග Astronomer ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා අනිවාර්ය නිවාඩු යවයි
Local
19 July 2025

තද සුළං 25 වනදා දක්වා
Local
19 July 2025

බ්‍රසීල හිටපු ජනපති පලා යාම වැළැක්වීමට පාදයේ පළදනාවක්
Local
19 July 2025

ගුවන්තොටුපොළ අවට සරුංගල් යැවීමෙන් වළකින ලෙස ඉල්ලීමක්
Local
19 July 2025
