ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මනියේ දින 3ක නිල සංචාරයක් සඳහා මීට ටික වේලාවකට පෙර දිවයිනෙන් පිටත්ව ගිය බව අප ගුවන්තොටුපොල වාර්තාකරු සඳහන් කළා.
ජර්මානු ජනාධිපති ෆ්රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක 11 වැනිදා සිට 13 වැනිදා දක්වා ජර්මනියේ රැඳී සිටිනු ඇති.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ජර්මානු ජනාධිපතිවරයා, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති බවයි.
රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජනය සහ වෘත්තිය පුහුණු අවස්ථා ඇතුළු සහයෝගීතාව සඳහා නව මාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Latest News
අධික සුළං තත්ත්වය නිසා ගසක අත්තක් කඩා වැටී පුද්ගලයෙකු මරුට
Local
19 July 2025

මහ බැංකු රෙගුලාසි විද්‍යුත් වාහන ආනයනයට සහ මිලදී ගැනීමට බලපෑමක් - ආර්ථික විශේෂඥයින්
Local
19 July 2025

Coldplay ප්‍රසංගයේ සිදුවීමත් සමග Astronomer ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා අනිවාර්ය නිවාඩු යවයි
Local
19 July 2025

තද සුළං 25 වනදා දක්වා
Local
19 July 2025

බ්‍රසීල හිටපු ජනපති පලා යාම වැළැක්වීමට පාදයේ පළදනාවක්
Local
19 July 2025

ගුවන්තොටුපොළ අවට සරුංගල් යැවීමෙන් වළකින ලෙස ඉල්ලීමක්
Local
19 July 2025

හැටන් සමනළගම නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි
Local
19 July 2025

80 හැවිරිදි කාන්තාවකගේ මරණ දඬුවමක් අභියාචනාධිකරණය අවලංගු කරයි
Local
19 July 2025

දැඩි සුළඟට හසුවූ ධීවරයෙකු අතුරුදන්
Local
19 July 2025

තිරප්පනේ වෑන් අනතුරකින් 10කට තුවාල
Local
19 July 2025