International06 July 2025

සටන් විරාම සාකච්ඡා සඳහා ඊශ්‍රායල නියෝජිත පිරිසක් කටාර් වෙත

හමාස් සංවිධායේ නියෝජිතයන් සහ ඊශ්‍රායල් රජයේ ප්‍රධානින් අතර හමුවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 
 
ඒ කටාර් රාජ්‍යයේදියි. 
 
මාස 2ක සටන් විරාමයක් සහ ප්‍රාන ඇපකරුවන් නිදහස් කිරීම මත පදනම්ව මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
කෙසේවෙතත් අමෙරිකාවේ මැදිහත් වීම පත යෝජනා වී ඇති මෙම සටන් විරාම ගිවිසුමේ ඇතැම් කරුණු වලට එකඟවිය නොහැකි බව දෙපාර්ශවයම මීට පෙර සඳහන් කර තිබුණා.
Related Recommends
Hiru TV News | Programmes