ලෝක බැංකුව විසින් 2026 වසරේ ජූනි 30 දක්වා කාලය සඳහා වන රටවල් වර්ගීකරණය එළි දක්වා තිබෙනවා.
ඒ අනුව, ශ්‍රී ලංකාව තවදුරටත් පහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය වී ඇති බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.
1998 වසරේදී ශ්‍රී ලංකාව අඩු ආදායම් ලබන රටවල් කාණ්ඩයෙන් මෙම පහළ මධ්‍යම ආදායම් කාණ්ඩයට උසස් කරන ලදී.
1987 සිට 2025 දක්වා කාලය තුළ සමස්ත දකුණු ආසියානු කලාපයම පහළ මධ්‍යම ආදායම් ලබන රටවල් කාණ්ඩයට එක්ව බෙනවා.
එමෙන්ම, ඒ ඒ රටවල් මෙම කාණ්ඩ අනුව වර්ගීකරණය කෙරෙන ආදායම් මට්ටම්ද මේ වසර සඳහා සුළු ප්‍රමාණයකින් අඩු කර ඇති බව ලෝක බැංකු වාර්තාවේ සඳහන්.
සෑම වසරකම ජූලි 1 වන දින ලෝක බැංකු කණ්ඩායම විසින් ලෝකයේ ආර්ථිකයන් ආදායම් කාණ්ඩ හතරකට වර්ගීකරණය කරනු ලබනවා.
එනම් අඩු ආදායම්, පහළ මධ්‍යම ආදායම්, ඉහළ මධ්‍යම ආදායම් සහ ඉහළ ආදායම් යනුවෙන්.
මෙම වර්ගීකරණයන් පදනම් වී ඇත්තේ පෙර වසරේ එක්සත් ජනපද ඩොලර්වලින් ප්‍රකාශිත, ඇට්ලස් ක්‍රමය (Atlas method) භාවිතයෙන් ගණනය කරන ලද ඒක පුද්ගල දළ ජාතික ආදායම (GNI) මතයි.

Latest News
අධික සුළං තත්ත්වය නිසා ගසක අත්තක් කඩා වැටී පුද්ගලයෙකු මරුට
Local
19 July 2025

මහ බැංකු රෙගුලාසි විද්‍යුත් වාහන ආනයනයට සහ මිලදී ගැනීමට බලපෑමක් - ආර්ථික විශේෂඥයින්
Local
19 July 2025

Coldplay ප්‍රසංගයේ සිදුවීමත් සමග Astronomer ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා අනිවාර්ය නිවාඩු යවයි
Local
19 July 2025

තද සුළං 25 වනදා දක්වා
Local
19 July 2025

බ්‍රසීල හිටපු ජනපති පලා යාම වැළැක්වීමට පාදයේ පළදනාවක්
Local
19 July 2025

ගුවන්තොටුපොළ අවට සරුංගල් යැවීමෙන් වළකින ලෙස ඉල්ලීමක්
Local
19 July 2025

හැටන් සමනළගම නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි
Local
19 July 2025

80 හැවිරිදි කාන්තාවකගේ මරණ දඬුවමක් අභියාචනාධිකරණය අවලංගු කරයි
Local
19 July 2025

දැඩි සුළඟට හසුවූ ධීවරයෙකු අතුරුදන්
Local
19 July 2025

තිරප්පනේ වෑන් අනතුරකින් 10කට තුවාල
Local
19 July 2025