අද බීජිං හි පැවති දැවැන්ත හමුදා පෙළපාලියකදී රුසියාවේ ව්ලැඩිමීර් පුටින් සහ උතුරු කොරියාවේ කිම් ජොන් උන් චීනයේ ෂී ජින්පින්ට පසෙකින් සිටීම දක්නට ලැබුණා.
අමෙරිකා එක්සත් ජනපදය ප්රමුඛ ලෝකයට අභියෝග කරමින් මෙම තිදෙනා එකට ඡායාරූප ගත කළ පළමු අවස්ථාව මෙය බව විදෙස් මාධ්ය සඳහන් කරනවා.
ෂී ඔවුන් දෙදෙනාගේම දෑත් සොලවා යුවළ සමඟ කතාබස් කරමින් ටියනන්මෙන් චතුරශ්රය දෙසට රතු පලස දිගේ ඇවිද ගොස් ඇති අතර, පුටින් ෂීගේ දකුණු පසින් සහ කිම් ඔහුගේ වම් පසින් සිට ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.

Latest News
කොළඹ සහ සෞදි අරාබියේ දම්මාම් සහ රියාද් අතර ශ්රීලන්කන් ගුවන් ගමන් අත්හිටුවීම ඔක්තෝබර් 24 දක්වා දීර්ඝ කෙරේ
Local
16 October 2026
ශිරන්තිට බයිපාස් සැත්කමක් අවශ්ය බව වෛද්ය වාර්තාව මගින් අධිකරණයට දැනුම් දෙයි
Local
16 October 2026
ජපානය අභිබවා ඉන්දියාව ලොව 4 වන විශාලතම ආර්ථිකය බවට පත්වන ලකුණු – ජාත්යන්තර මූල්ය අරමුදල
Local
16 October 2026
එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවට සාක්ෂි දීමට සුරේෂ් සලේ ත්රිපුද්ගල මහාධිකරණය හමුවට
Local
16 October 2026
කියුබානු තානාපතිනිය සහ අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් අතර අධ්යාපන හා සෞඛ්ය සහයෝගීතාව ව්යාප්ත කිරීමට සාකච්ජා
Local
16 October 2026
අධිකරණ නියෝගයට ගරු කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තාවකාලික අට්ටාල මහා සංඝරත්නය විසින් ඉවත් කර ගනී
Local
16 October 2026
කොළඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා අමෙරිකාවෙන් ඩොලර් මිලියන 17ක මූල්ය ප්රදානයක්
Local
16 October 2026
ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන්නැයි අස්ගිරි මහ නාහිමියන් බන්ධනාගාර කොමසාරිස්ට කියයි
Local
16 October 2026
දෙරට අතර වෙළඳ සහ ආයෝජන වඩාත් පහසු කරමින් චීන යුවාන් (RMB) ගෙවීම් පියවීම් බැංකුව ශ්රී ලංකාවේදී විවෘත වෙයි
Local
16 October 2026
සූර්ය බල වාරි පද්ධති සඳහා පෑන් ඒෂියා බැංකුවෙන් උතුරු මැද පළාතේ ගොවීන්ට සහනදායී ණය
Local
16 October 2026