සොරාගත් තිස්සමහාරාම පොලීසියේ ජිප් රථය ඇල්ලගල ප්රදේශයේ අතුරු මාර්ගයක අතහැර දමාගොස් තිබියදී හමුවී ඇතැයි පොලිසිය පවසනවා.
ජිප් රථය සොයා ගන්නා විට එහි එංජිම නතරකර තිබී ඇති බවත් ජිප් රථයේ යතුර යතුරු කටේ තිබී ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.
ජිප් රථය සොරාගත් ස්ථානයේ සිට කිලෝ මීටර් දෙකක් පමණ දුරක එය තනරකර තිබී ඇති බවද එම නිලධාරියා සඳහන් කළා.
ජිප් රථය සොරා ගත්තේ කවුරුන්දැයි පැහැදිලිවම අනාවරණය වී නැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බවයි පොලිසිය සඳහන් කළේ.
එන්ජිම පවා ක්රියාත්මකර ජිප් රථය මහ මග දමා ගිය එහි රියදුරු සම්බන්ධයෙන් විනය ක්රියා මාර්ග ගැනීමටද ප්රදේශය භාර පොලිස් ප්රධානීන් පියවර ගෙන තිබෙනවා.

Latest News
ශිරන්තිට බයිපාස් සැත්කමක් අවශ්ය බව වෛද්ය වාර්තාව මගින් අධිකරණයට දැනුම් දෙයි
Local
16 October 2026
ජපානය අභිබවා ඉන්දියාව ලොව 4 වන විශාලතම ආර්ථිකය බවට පත්වන ලකුණු – ජාත්යන්තර මූල්ය අරමුදල
Local
16 October 2026
එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවට සාක්ෂි දීමට සුරේෂ් සලේ ත්රිපුද්ගල මහාධිකරණය හමුවට
Local
16 October 2026
කියුබානු තානාපතිනිය සහ අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් අතර අධ්යාපන හා සෞඛ්ය සහයෝගීතාව ව්යාප්ත කිරීමට සාකච්ජා
Local
16 October 2026
අධිකරණ නියෝගයට ගරු කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තාවකාලික අට්ටාල මහා සංඝරත්නය විසින් ඉවත් කර ගනී
Local
16 October 2026
කොළඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා අමෙරිකාවෙන් ඩොලර් මිලියන 17ක මූල්ය ප්රදානයක්
Local
16 October 2026
ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන්නැයි අස්ගිරි මහ නාහිමියන් බන්ධනාගාර කොමසාරිස්ට කියයි
Local
16 October 2026
දෙරට අතර වෙළඳ සහ ආයෝජන වඩාත් පහසු කරමින් චීන යුවාන් (RMB) ගෙවීම් පියවීම් බැංකුව ශ්රී ලංකාවේදී විවෘත වෙයි
Local
16 October 2026
සූර්ය බල වාරි පද්ධති සඳහා පෑන් ඒෂියා බැංකුවෙන් උතුරු මැද පළාතේ ගොවීන්ට සහනදායී ණය
Local
16 October 2026
චීනයේ රෙදිපිළි කර්මාන්තය අර්බුදයක – කර්මාන්තශාලා වැසී රැකියා අහිමිවීම් ඉහළට
Local
16 October 2026