ශ්රී දළදා මාලිගාවේ හිටපු දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල නැවත වැඩබලන දියවඩන නිලමේවරයා ලෙස පත් කළ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එම්.ජී. සේනාරත්න සඳහන් කළා.
අදාළ පාර්ශ්වවල එකඟතාව සහිතව මෙම පත්වීම සිදුකළ බවයි ඔහු ප්රකාශ කළේ. ඉදිරි නිලවරණය පවත්වන තෙක් මෙම පත්කිරීම බලපැවැත්වෙන අතර, මාස තුනක් ඇතුළත නිලවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටින බවයි බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.
කෙසේ වෙතත් නිලවරණය පවත්වන දිනය තවමත් තීරණය කර නොමැති බව වාර්තා වෙනවා. ඊට අදාළ සාකච්ඡා මේ වන විට ආරම්භ වී ඇති බවයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසන්නේ.

Latest News
එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවට සාක්ෂි දීමට සුරේෂ් සලේ ත්රිපුද්ගල මහාධිකරණය හමුවට
Local
16 October 2026
කියුබානු තානාපතිනිය සහ අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් අතර අධ්යාපන හා සෞඛ්ය සහයෝගීතාව ව්යාප්ත කිරීමට සාකච්ජා
Local
16 October 2026
අධිකරණ නියෝගයට ගරු කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තාවකාලික අට්ටාල මහා සංඝරත්නය විසින් ඉවත් කර ගනී
Local
16 October 2026
කොළඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා අමෙරිකාවෙන් ඩොලර් මිලියන 17ක මූල්ය ප්රදානයක්
Local
16 October 2026
ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන්නැයි අස්ගිරි මහ නාහිමියන් බන්ධනාගාර කොමසාරිස්ට කියයි
Local
16 October 2026
දෙරට අතර වෙළඳ සහ ආයෝජන වඩාත් පහසු කරමින් චීන යුවාන් (RMB) ගෙවීම් පියවීම් බැංකුව ශ්රී ලංකාවේදී විවෘත වෙයි
Local
16 October 2026
සූර්ය බල වාරි පද්ධති සඳහා පෑන් ඒෂියා බැංකුවෙන් උතුරු මැද පළාතේ ගොවීන්ට සහනදායී ණය
Local
16 October 2026
චීනයේ රෙදිපිළි කර්මාන්තය අර්බුදයක – කර්මාන්තශාලා වැසී රැකියා අහිමිවීම් ඉහළට
Local
16 October 2026
මිහින්තලා සෑයේ චූඩ මාණික්යයට පොලිස් ආරක්ෂාව නෑ : මිහින්තලේ හිමියන්ගෙන් බරපතළ හෙළිදරව්වක් සහ හඬපටයක් එළියට
Local
16 October 2026
කාවන්තිස්ස සියඹලන්ගමුවේදී ඇදවැටී සිටියදී හමුවෙයි
Local
16 October 2026