International15 September 2025

ටික්ටොක් සමාගම ඇමරිකාවට ?

ටික්ටොක් සමාගම ඇමරිකානු අයිතියට පැවරීම සඳහා වැඩසටහන පිළිබඳ එකඟතාවකට පැමිණ තිබෙනවා.

මේ පිළිබඳ විස්තර අවසන් කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පිං සිකුරාදා දින සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

චීනය අඩු තීරුබදු සහ තාක්ෂණික සීමා ලිහිල් කිරීමේ ඉල්ලීම් ඉවත් කර නොගත්තේ නම් ටික්ටොක් තහනමක් ඉදිරියට ගෙන යාමට ඇමරිකාව මුලින් සූදානමින් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes