ක්රිකට් ඉතිහාසයේ ප්රථමවරට පැවැත්වෙන දෘෂ්යාබාධිත කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියට (Women’s T20 World Cup – Cricket for the Blind) සම සත්කාරකත්වය දැරීමට ශ්රී ලංකාව සූදානම් බවට තොරතුරු වාර්තා වෙනවා.
මෙම තරගාවලිය නොවැම්බර් 11 සිට 23 දක්වා ඉන්දියාව සමඟ ඒකාබද්ධව පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය ආරම්භ කරමින් සමාරම්භක උත්සවය සහ පළමු තරග 5 නවදිල්ලියේදී පැවැත්වෙන අතර, ඉන් අනතුරුව තරග 4ක් බැංගලෝරයේදී පැවැත්වෙනු ඇති.
තරගාවලියේ ඉතිරි තරග 15, අවසන් මහා තරගය සහ සමාප්ති උත්සවය ඇතුළුව ශ්රී ලංකාවේ කොළඹදී නොවැම්බර් 14 සිට 23 දක්වා පැවැත්වෙන බවයි සඳහන් වෙන්නේ.
තරගාවලිය ඒකාබද්ධව පැවැත්වීම පිළිබඳව මාධ්ය හමුවේදී අදහස් දැක්වූ CABI (Cricket Association for the Blind in India) හි සභාපති මහන්තේශ් ජී. කිවදසන්නාවර් පවසා සිටියේ මෙවැනි අදහසක්.
"මෙම සහයෝගිතාව කාන්තා අන්ධ ක්රිකට් ක්රීඩාවේ ඓතිහාසික මොහොතක් නිර්මාණය කරනු ඇති අතර, බාධක බිඳ දමා පරම්පරා ගණනකට ආස්වාදයක් ලබා දීමට ක්රීඩාවේ ඇති බලය විදහා දක්වනු ඇත. මෙම ඓතිහාසික, ක්රීඩාව වෙනස් කරන සිදුවීම ඒකාබද්ධව සත්කාරකත්වය දැරීමට අපගේ ඉල්ලීමට ඉඩ ලබා දීම පිළිබඳව ශ්රී ලංකා ක්රීඩා අමාත්යවරයාට සහ ශ්රී ලංකා රජයට අපගේ ස්තුතිය පිරිනමනවා. ලෝක කුසලානයට අනුග්රහය දැක්වීමෙන් සහ තරගවලදී ක්රීඩකයන් දිරිමත් කිරීමෙන් සහභාගී වන කණ්ඩායම් දිරිමත් කරන ලෙස ශ්රී ලාංකිකයන්ගෙන්, ව්යාපාරික ආයතනවලින් සහ දානපතිවරුන්ගෙන් මම අවංකව ඉල්ලා සිටිමි."

Latest News
එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවට සාක්ෂි දීමට සුරේෂ් සලේ ත්රිපුද්ගල මහාධිකරණය හමුවට
Local
16 October 2026
කියුබානු තානාපතිනිය සහ අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් අතර අධ්යාපන හා සෞඛ්ය සහයෝගීතාව ව්යාප්ත කිරීමට සාකච්ජා
Local
16 October 2026
අධිකරණ නියෝගයට ගරු කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තාවකාලික අට්ටාල මහා සංඝරත්නය විසින් ඉවත් කර ගනී
Local
16 October 2026
කොළඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා අමෙරිකාවෙන් ඩොලර් මිලියන 17ක මූල්ය ප්රදානයක්
Local
16 October 2026
ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන්නැයි අස්ගිරි මහ නාහිමියන් බන්ධනාගාර කොමසාරිස්ට කියයි
Local
16 October 2026
දෙරට අතර වෙළඳ සහ ආයෝජන වඩාත් පහසු කරමින් චීන යුවාන් (RMB) ගෙවීම් පියවීම් බැංකුව ශ්රී ලංකාවේදී විවෘත වෙයි
Local
16 October 2026
සූර්ය බල වාරි පද්ධති සඳහා පෑන් ඒෂියා බැංකුවෙන් උතුරු මැද පළාතේ ගොවීන්ට සහනදායී ණය
Local
16 October 2026
චීනයේ රෙදිපිළි කර්මාන්තය අර්බුදයක – කර්මාන්තශාලා වැසී රැකියා අහිමිවීම් ඉහළට
Local
16 October 2026
මිහින්තලා සෑයේ චූඩ මාණික්යයට පොලිස් ආරක්ෂාව නෑ : මිහින්තලේ හිමියන්ගෙන් බරපතළ හෙළිදරව්වක් සහ හඬපටයක් එළියට
Local
16 October 2026
කාවන්තිස්ස සියඹලන්ගමුවේදී ඇදවැටී සිටියදී හමුවෙයි
Local
16 October 2026