වසර පුරාවටම රිලවියන් ගැබ්ගන්නා බව කරන ලද පර්යේෂණයකින් පළමුවරට හදුනාගත හැකි වූ බව පේරාදෙණිය විශ්ව විද්යාලයේ පශුවෛද්ය අංශයේ ප්රධානී මහාචාර්ය අශෝක දංගොල්ල පවසනවා.
මිනිසුන් සමඟ ගැවසෙද්දි මෙම සතුන් තමන්ගේ ජිවන ක්රම වෙනස්කරමින් හැඩ ගැසෙන බව මෙයින් මනාව හෙළිවන්නේ යැයි මහාචාර්යවරයා සඳහන් කරනවා.
මිනිසුන් සමඟ ගැවසෙන විට එම සතුන්ට අවශ්ය කෑම බීම මනාව ලැබෙන බවත් එයින් හොඳ පෝෂණයක් ලැබිමත් සමඟ ලිංගික කටයුතු සිදුකිරීමට හැකියාව පැවතීමෙන් මෙලෙස වසර පුරාම ගැබ්ගැනීමට හේතුවක් වී ඇති බවත් මහාචාර්යවරයා පෙන්වාදේ.
සාමාන්යයෙන් මාස 18න් 18ට රිලවියන් පැටව් බිහිකලද මේ ක්රමය දැන් වෙනස් වී ඇතැයිද කොයි මොහොතක රිලවියන් ඇල්ලුවද උන්ගෙන් කීප දෙනෙකු ගැබ්ගෙන ඇති බව පසුගිය දිනවල කල පර්යේෂණයෙන් හෙලිවු බව ඔහු පැවසුවා.
මීට අමතරව මෙම පර්යේෂණයෙන් හෙළි වූ අනෙක් නවතම කාරණය වූයේ රිලව් වී ආහාරයන් ගන්නා බව යැයිද මහාචාර්යවරයා පවසනවා.
ගොයම් පැසෙන කාලයට රිලව් පලතුරු වතුවලට සිදුකරන හානිය අවම වී ඇති අතර එම හානිය ගොයමට සිදුකරන බව හදුනාගෙන ඇතැයි මහාචාර්යවරයා සඳහන් කරනවා.
කෙසේ නමුත් මිනිසුන් වෙසෙන පරිසරයන් තුළ රිලව් ගැවසීමෙන් වුන්ගේ ජීවන ක්රම වේගයෙන් වෙනස් කර ගනිමින් සිටින බව මෙම පර්යේෂණය තුළින් හදුනා ගත හැකි වූ බව මහාචාර්ය අශෝක දංගොල්ල පවසනවා.

Latest News
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අට්ටාල ඉවත් කරගත් මහා සංඝරත්නය බුද්ධශාසන අමාත්යාංශය අසලට
Local
16 October 2026
කොළඹ සහ සෞදි අරාබියේ දම්මාම් සහ රියාද් අතර ශ්රීලන්කන් ගුවන් ගමන් අත්හිටුවීම ඔක්තෝබර් 24 දක්වා දීර්ඝ කෙරේ
Local
16 October 2026
ශිරන්තිට බයිපාස් සැත්කමක් අවශ්ය බව වෛද්ය වාර්තාව මගින් අධිකරණයට දැනුම් දෙයි
Local
16 October 2026
ජපානය අභිබවා ඉන්දියාව ලොව 4 වන විශාලතම ආර්ථිකය බවට පත්වන ලකුණු – ජාත්යන්තර මූල්ය අරමුදල
Local
16 October 2026
එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවට සාක්ෂි දීමට සුරේෂ් සලේ ත්රිපුද්ගල මහාධිකරණය හමුවට
Local
16 October 2026
කියුබානු තානාපතිනිය සහ අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් අතර අධ්යාපන හා සෞඛ්ය සහයෝගීතාව ව්යාප්ත කිරීමට සාකච්ජා
Local
16 October 2026
අධිකරණ නියෝගයට ගරු කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තාවකාලික අට්ටාල මහා සංඝරත්නය විසින් ඉවත් කර ගනී
Local
16 October 2026
කොළඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා අමෙරිකාවෙන් ඩොලර් මිලියන 17ක මූල්ය ප්රදානයක්
Local
16 October 2026
ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන්නැයි අස්ගිරි මහ නාහිමියන් බන්ධනාගාර කොමසාරිස්ට කියයි
Local
16 October 2026
දෙරට අතර වෙළඳ සහ ආයෝජන වඩාත් පහසු කරමින් චීන යුවාන් (RMB) ගෙවීම් පියවීම් බැංකුව ශ්රී ලංකාවේදී විවෘත වෙයි
Local
16 October 2026