කුඹුරු ඉඩමක් නොවන ඉඩමකට ගොවී ජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයාගේ අත්සන, ලිපි ශීර්ෂ ඇතුළත් කර ව්යාජ ලෙස සාදනු ලැබු බව කියන ලිපි සම්බන්ධව වහාම විමර්ශනයක් පවත්වා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් ඕෂධ මිගාර මහාආරච්චි අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් අබේරත්න විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 2022 සැප්තැම්බර් 27 දින කරන ලද පැමිණිල්ල සලකා බැලීමෙන් පසුව අධිකරණයෙන් එලෙස නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයේ වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නීති සහකාර කොමසාරිස් ලෙස රාජකාරි කරනු ලැබූ නිළධාරියා වෙත පහත්බිම් ගොඩ කිරීම හා සංවර්ධනය කිරීමේදි ලැබූ ඉඩමක් සම්බන්ධව වූ අයදුම්පත සැක සහිත වූ බැවින් එය නිත්යානුකූලව නිකුත් වී ඇති ද යන්න සිදුකරන ලද පරීක්ෂණයට අනුව මෙම පැමිණිල්ල කළ ඇති බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා සිද්ධියට අදාළව විමර්ශන කටයුතු සිදු කර ප්රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.

Latest News
එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවට සාක්ෂි දීමට සුරේෂ් සලේ ත්රිපුද්ගල මහාධිකරණය හමුවට
Local
16 October 2026
කියුබානු තානාපතිනිය සහ අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් අතර අධ්යාපන හා සෞඛ්ය සහයෝගීතාව ව්යාප්ත කිරීමට සාකච්ජා
Local
16 October 2026
අධිකරණ නියෝගයට ගරු කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තාවකාලික අට්ටාල මහා සංඝරත්නය විසින් ඉවත් කර ගනී
Local
16 October 2026
ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන්නැයි අස්ගිරි මහ නාහිමියන් බන්ධනාගාර කොමසාරිස්ට කියයි
Local
16 October 2026
දෙරට අතර වෙළඳ සහ ආයෝජන වඩාත් පහසු කරමින් චීන යුවාන් (RMB) ගෙවීම් පියවීම් බැංකුව ශ්රී ලංකාවේදී විවෘත වෙයි
Local
16 October 2026
සූර්ය බල වාරි පද්ධති සඳහා පෑන් ඒෂියා බැංකුවෙන් උතුරු මැද පළාතේ ගොවීන්ට සහනදායී ණය
Local
16 October 2026
චීනයේ රෙදිපිළි කර්මාන්තය අර්බුදයක – කර්මාන්තශාලා වැසී රැකියා අහිමිවීම් ඉහළට
Local
16 October 2026
මිහින්තලා සෑයේ චූඩ මාණික්යයට පොලිස් ආරක්ෂාව නෑ : මිහින්තලේ හිමියන්ගෙන් බරපතළ හෙළිදරව්වක් සහ හඬපටයක් එළියට
Local
16 October 2026
කාවන්තිස්ස සියඹලන්ගමුවේදී ඇදවැටී සිටියදී හමුවෙයි
Local
16 October 2026
සංක්රාන්ති ලිංගික පුද්ගලයන් රෝහල් වාට්ටු භාවිත කිරීමේදී ලිංගික අනන්යතාව වෙනුවට ජීව විද්යාත්මක ලිංගිකත්වය අනුව කටයුතු කළ යුතුයි - එංගලන්ත සෞඛ්ය සේවය
Local
16 October 2026