දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයෙකුගේ නිවෙසට සිදුව ඇති පුර්ණ හානිය වෙනුවෙන් රජයෙන් ලබා දෙනු ලබන ලක්ෂ 50ක ආධාර මුදලට අදාල පළමු වාරිකය ලබා දිමේදී එම පුද්ගලයාගෙන් ලක්ෂ 10ක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගත් බව කියන තණමල්විල ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීවරයෙකු ඇතුලු තවත් පුද්ගලයෙක් ලබන 23 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(9) නියෝග කළා.
තණමල්විල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීවරයෙකු වන වි.ජි. නිමල් නමැත්තා සහ සිවිල් පුද්ගලයෙකු වන කෘස් වින්ස්ටන් එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරීන් සඳහන් කර සිටියේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පැමිණිලිකාරියගේ නිවසට සිදුව ඇති පූර්ණ හානිය වෙනුවෙන් රජය විසින් ලබා දීමට අනුමත කර ඇති රුපියල් ලක්ෂ 50ක ආධාර මුදලින් පළමු වාරිකය ලෙස ලබා දෙන ලක්ෂ 20 ක මුදල ලබා දිමේදී මෙම සැකකරු ලක්ෂ 10ක මුදලක් අල්ලස් ලෙස ගෙන ඇති බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාලව සියලු විමර්ශන සිදුකර මීළඟට නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.

Latest News
ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක ජල කප්පාදුවක්
Local
09 June 2026
තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම පරදා ඉන්දීය 'ඒ' කණ්ඩායමට ලකුණු 8ක තියුණු ජයක්
Local
09 June 2026
මහජන හදිසි අවස්ථා තත්ත්වය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව, වැඩි ඡන්ද 128 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
Local
09 June 2026
සලේගේ බිරිඳ සහ පුත්‍රයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දකිති
Local
09 June 2026
ආසියානු සයිබර් අපරාධකරුවන්ගේ නවතම කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පෙරට - බ්ලූම්බර්ග් අනාවරණය කරයි
Local
09 June 2026
සුරේෂ් සලේගේ බිරිඳ දකිද්දී ගෝඨාභයගේ කාලේ මතක් වුණා: මුජිබර් රහුමාන්ගෙන් ෆේස්බුක් සටහනක්
Local
09 June 2026
කපිලගේ මරණ පරීක්ෂණයේ සාක්ෂි 22ක් ලබාගෙන අවසන්
Local
09 June 2026
දිට්වා මුදල් වංචා කළැයි ග්‍රාම නිලධාරීවරයා ඇතුලු දෙදෙනා යළිත් රිමාන්ඩ්
Local
09 June 2026
හොරණ බැංකු කොල්ලයේ සැකකාර සහකාර කළමනාකාරවරයා යළිත් රිමාන්ඩ්
Local
09 June 2026
කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 143.89 කින් ඉහළට
Local
09 June 2026