මේ දවස්වල සුරේෂ් සලේගේ බිරිඳ නිතර මාධ්‍ය තුළ දකින්න ලැබෙන බවත් එය දුටු විට ගෝඨාභයගේ පාලන කාලය තුළ වූ සිදුවීමක් මතකයට ආ බව කියමින් සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තැබීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කටයුතු කර තිබෙනවා.
''එදා හිජාස් මහතාට බොරු චෝදනා නගමින් ඔහු මහ මොළකරු කරන්න සුරේෂ් සලේ උත්සාහ කළේ ඇයිද යන්න? සොයා බැලිය යුතුය'' යන්න එහි සඳහන්.
''ඔහු අහිංසකනම් බියවිය යුතු නැත, නීතියේ ඉදිරියේ ඔහුගේ නිර්දෝෂ භාවය ඔප්පු කළ යුතුය, නැතුව සියදිවි හානිකර ගැනිම නොවේ'' යැයිද එහි දක්වා තිබෙනවා.
2020 අප්‍රේල් මස දිනෙක රාත්‍රී නවයට පමණ හිජාස් මහතාගේ බිරිඳගෙන් හදිසි දුරකථන ඇමතුමක් ලැබුණු බවත් CID නිලධාරින් සිය නිවසට පැමිණි බව ඇය දැන්වූ බවත් එහි සඳහන් වනවා.
අනතුරුව තමා එම නිවසට ගිය බවත් CID නිලධාරින්ගේන් විමසීමේදී කට උත්තරයක් ලඛා ගැනිමට අවශ්‍ය බව කියා හිජාස් මහතාව අත්අඩංගුවට ගෙන CIDය වෙත රැගෙන ගිය බවත් සටහන් තබා තිබෙනවා.
එහිදී ඔහු CIDය දක්වා රැගෙන ගිය බවත් සටහන් තබා ඇති අතර අනතුරුව හිජාස් මහතාව DO යටතේ කාලයක් රඳවා තබා ගත් බවද සඳහන් කරනවා.

Latest News
සංවිධානාත්මක අපරාධ කල්ලියක 10ක් අත්අඩංගුවට
Local
09 June 2026
ලෝඩ්ස් සහ ලාහෝර් පිටිවලට ICCයෙන් 'අසතුටුදායක' සහතිකයක්: ලෝඩ්ස් වෙනුවෙන් MCCය සමාව අයදියි
Local
09 June 2026
ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයට පැය 14ක ජල කප්පාදුවක්
Local
09 June 2026
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල පහත දමයි
Local
09 June 2026
ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක ජල කප්පාදුවක්
Local
09 June 2026
තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම පරදා ඉන්දීය 'ඒ' කණ්ඩායමට ලකුණු 8ක තියුණු ජයක්
Local
09 June 2026
මහජන හදිසි අවස්ථා තත්ත්වය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව, වැඩි ඡන්ද 128 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
Local
09 June 2026
සලේගේ බිරිඳ සහ පුත්‍රයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දකිති
Local
09 June 2026
ආසියානු සයිබර් අපරාධකරුවන්ගේ නවතම කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පෙරට - බ්ලූම්බර්ග් අනාවරණය කරයි
Local
09 June 2026
සුරේෂ් සලේගේ බිරිඳ දකිද්දී ගෝඨාභයගේ කාලේ මතක් වුණා: මුජිබර් රහුමාන්ගෙන් ෆේස්බුක් සටහනක්
Local
09 June 2026