පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව රැඳවුම් නියෝග මත සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සම්බන්ධයෙන් කිසිදු අනීතික ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් රඳවාගෙන ප්‍රශ්න කෙරෙන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේට අමානුෂික වධහිංසා පැමිණවූ බව කියන සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා.
ඒ අනුව තමාට අමානුෂික වදහිංසා සිදුකරන බවට පවසමින් සුරේෂ් සලේ, ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කළ අතර පසුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා.
මේ වනවිට ඔහු සේලයින් ලබාදෙමින් එහි 42 වන වාට්ටුවේ තවදුරටත් ප්‍රතිකාර ලබන බව සඳහන්.
කෙසේ වෙතත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ සුරේෂ් සලේ කිසිඳු වද හිංසනයකට ලක්කර නොමැති බවයි.
මේ අතර විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේට වද හිංසා සිදුකළ බවට වූ සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට මානව හිමිකම් කොමිසම කටයුතු කර තිබෙනවා.
එමෙන්ම සුරේෂ් සලේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරන තවත් නිළධාරින් කිහිපදෙනෙකුගෙන් ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි එම කොමිසමේ උසස් නිළධාරියෙකු සඳහන් කළේ.

Latest News
අමෙරිකානු හෙලිකොප්ටරය බිම දැමූවේ ඉරානය බවට ට්‍රම්ප්ගෙන් චෝදනා: දැඩි ප්‍රතිචාර දක්වන බවට සපථ කරයි
Local
10 June 2026
බ්ලින්කෝවා පරදා රාඩුකානු යළිත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වෙයි!
Local
10 June 2026
වන අලි ප්‍රහාරයකින් දෙදෙනෙක් මරුට
Local
09 June 2026
දික්ඔය ඩන්කන් වතුයායේ කම්කරුවන් වැඩ වර්ජනයක
Local
09 June 2026
සලේ තවමත් උපවාසයේ: වද හිංසා සිදුව නැතැයි අමාත්‍ය නලින්ද කියයි
Local
09 June 2026
මහින්ද සහ ගෝඨාභය සමග ඇති දේශපාලන ප්‍රශ්නවලට රණවිරුවන් පටලවා නොගන්නැයි නාමල්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්!
Local
09 June 2026
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නියාමකයින්ගෙන් පැය 24ක සංකේත වර්ජනයක්
Local
09 June 2026
අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව රීතියක්
Local
09 June 2026
සංවිධානාත්මක අපරාධ කල්ලියක 10ක් අත්අඩංගුවට
Local
09 June 2026
ලෝඩ්ස් සහ ලාහෝර් පිටිවලට ICCයෙන් 'අසතුටුදායක' සහතිකයක්: ලෝඩ්ස් වෙනුවෙන් MCCය සමාව අයදියි
Local
09 June 2026