General09 June 2026

වන අලි ප්‍රහාරයකින් දෙදෙනෙක් මරුට

වන අලියෙකු පරදීමෙන් අත්තනකඩවල ප්‍රදේශයේ කාන්තාවක් සහ පුරුෂයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලබා ඇතැයි දියබෙදුම පොලිසිය පවසනවා.

අද (09) උදේ 9:00ට පමණ යාය 29 ගම්මානයේදී පුද්ගලයකුට වන අලියා පහරදී යන අතරතුර යාය 30 ගම්මානයේ කාන්තාවකටද පහරදී ඇති බවයි පොලිසිය පැවසුවේ.

අලියාගේ පහරදීමෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා මේ වනවිට පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes