එළැඹෙන තීරණාත්මක අමෙරිකානු පාර්ලිමේන්තු මැතිවරණයට මාසයකට ආසන්න කාලයක් ඉතිරිව තිබියදී, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් TIME සඟරාව සමග පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ඉරානය සමග කිසිදා සාමයක් ඇති කරගත නොහැකි බව ප්රකාශ කර ඇති බව CNN පුවත් සේවය පවසනවා.
පසුගිය සඳුදා ඕවල් කාමරයේදී පැවැති මෙම මිනිත්තු 75 ක සාකච්ඡාවේදී, ඉරාන යුද්ධය, ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත්කිරීම්, වයිට් හවුස් ප්රතිසංස්කරණ ඇතුළු මාතෘකා රැසක් පිළිබඳව ජනාධිපතිවරයා අදහස් දක්වා තිබෙනවා.
මෙහිදී මාධ්යවේදීන් නැගූ ප්රශ්න හමුවේ දැඩි කෝපයට පත් ට්රම්ප්, "ඔබලාගෙන් එකදු යහපත් හෝ ධනාත්මක ප්රශ්නයක්වත් ඇසුවේ නැහැ, සියල්ල ඍණාත්මකයි" යනුවෙන් පවසා ඇති බවයි වාර්තා වෙන්නේ.
ඉරානය විනාශ කිරීම සම්බන්ධයෙන් මාධ්යවේදීන් විමසා සිටි ප්රශ්නයකට පිළිතුරු දෙමින් ට්රම්ප් සඳහන් කළේ, "ඉරානය විනාශ කිරීම මගින් අපි ලෝකයට සාමය උදා කර දුන්නා. ඉරානය සමග සාමයක් ඇති කරගත හැකියි කියා මා සිතන්නේ නැහැ" යනුවෙන්.
ඉරානය සමග ඇති වී තිබෙන යුදමය තත්ත්වයට මාස හතකට ආසන්න කාලයක් ගත වී ඇතත්, පවතින තත්ත්වය පාලනය කිරීමට ජනාධිපතිවරයාට පැහැදිලි සැලැස්මක් නොමැති බව ඇමෙරිකානු ජනතාවගෙන් 75% කට ආසන්න ප්රමාණයක් විශ්වාස කරන බව මෑතකදී සිදුකළ ජනමත විචාරණවලදී හෙළි වී තිබෙනවා.

Latest News
විදුලි සම්ප්රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට - NSO කියයි
Local
17 October 2026
කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි අධිකරණයෙන් නියෝග
Local
17 October 2026
විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වීමත් සමග අඹතලේ ජල පවිත්රාගාරයේ කටයුතු යළි ඇරඹේ
Local
17 October 2026
විදුලි සැපයුමෙන් 50%කට වැඩි ප්රමාණයක් යථා තත්ත්වයට
Local
17 October 2026
ආසියානු සෙවන්ස් රග්බි තරගාවලිය: ඉන්දියාව පරදා ශ්රී ලංකාවට ජයක්
Local
17 October 2026
2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කරයි
Local
17 October 2026
බිඳ වැටී ඇත්තේ නොරොච්චෝලේ පමණයි NSO කියයි
Local
17 October 2026
කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක
Local
17 October 2026
විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)
Local
17 October 2026
ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්
Local
17 October 2026