අමෙරිකාව සහ ඊශ්රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුධමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ශීඝ්රයෙන් ඉහළ යාම පාලනය කිරීම සඳහා සිය උපායමාර්ගික තෙල් සංචිතවලින් තෙල් බැරල් මිලියන 100ක් ඉදිරි මාස හතර ඇතුළත වෙළෙඳපොළට නිදහස් කිරීමට ජී-7 බලවතුන් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන්ගේ ප්රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර, ජාත්යන්තර බලශක්ති නියෝජිතායතනය (IEA) හරහා මෙය සම්බන්ධීකරණය කිරීමට නියමිතයි.
මෙම සැලසුම යටතේ විශේෂයෙන්ම ඩීසල් හිඟයට පිළියමක් ලෙස පළමු දින 20 ඇතුළත ඩීසල් සංචිත විශාල ප්රමාණයක් මුදාහැරීමටද පියවර ගන්නා බව වාර්තා වනවා.
මේ අතර, යුරෝපා රටවල් තමන් සතු ඩීසල් සංචිත වෙළෙඳපොළට මුදාහැරීමට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කරනවා.
අමෙරිකාව තුළද ඩීසල් ගැලුමක මිල ඩොලර් 6.37 දක්වා ඉහළ ගොස් ඇති අතර, එළඹෙන නොවැම්බර් මැතිවරණය හමුවේ ඉන්ධන මිල ඉහළ යාම ට්රම්ප් පාලනයට දැඩි දේශපාලන බලපෑමක් එල්ල කර ඇති බව සඳහන්.
හෝමූස් සමුද්ර සන්ධියේ නාවික ගමනාගමනයට එල්ල වී ඇති බාධා හේතුවෙන් මෙම බලශක්ති අර්බුදය නිර්මාණය වී ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා ඉදිරි දිනවලදී වැඩිදුර පියවර ගැනීමට G7 රටවල් අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.

Latest News
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම ගැන සංඝ සභාවෙන් සමාව ගන්න: එජාපයෙන් නිවේදනයක්
Local
14 October 2026
කොටස් වෙළඳපොල ඒකක 281.42කින් පහළට
Local
14 October 2026
රේගුව ඔක්තෝබර්යේදී රු. බිලියන 2,208ක ආදායමක් රැස්කරමින් 2026 ඉලක්කය අභිබවයි
Local
14 October 2026
රජය සිවුරට කළ නිග්රහය සමස්ත සම්බුද්ධ ශාසනයටම කළ නිග්රහයක් - විපක්ෂ නායක
Local
14 October 2026
UCN Global 2026 සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් ඇරඹෙයි
Local
14 October 2026
කොල්ලුපිටියේ සෙල්ලමුත්තු ඇවනියුහි අවන්හලක ගින්නක්
Local
14 October 2026
බම්බලපිටියේ නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්න මැඩ පවත්වයි
Local
14 October 2026
සරණට එරෙහි අල්ලස් නඩුවක ඉදිරි පියවර වැළැක්වීමට අතුරු තහනම් නියෝගයක්
Local
14 October 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ චීන ආර්ථික වර්ධන වේගය පහළට
Local
14 October 2026
ජොන්ස්ටන් ප්රනාන්දුට එරෙහි සතොස නඩුව ලබන 28 වැනිදා තෙක් කල් යයි
Local
14 October 2026