ඕස්ට්රේලියාවේ මෙල්බර්න් නගරය සහ වික්ටෝරියා ප්රාන්තයේ ප්රදේශ රැසකට බලපාමින් රික්ටර් මාපක 4.8ක ප්රබලතාවයෙන් යුතු භූමිකම්පාවක් සිදුවී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
ඕස්ට්රේලියානු භූවිද්යා සමීක්ෂණ ආයතනය (Geoscience Australia) සඳහන් කළේ එරට වෙලාවෙන් අළුයම 2.00ට පමණ මෙම භූචලනය වාර්තා වූ බවයි.
එහි කේන්ද්රය මෙල්බර්න් නුවර සිට කිලෝමීටර් 135ක් පමණ ගිනිකොන දෙසින් පිහිටි සවුත් ගිප්ස්ලන්ඩ් හි ලියොන්ගාතා (Leongatha) නගරය ආසන්නයේ හඳුනාගත් බවද එම ආයතනය පවසනවා.
මෙම භූමිකම්පාව හේතුවෙන් නිවාස හා ගොඩනැගිලි සෙලවීමකට ලක්ව ඇති අතර, සිදුවූ හානි පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

Latest News
විදුලි සැපයුමෙන් 50%කට වැඩි ප්රමාණයක් යථා තත්ත්වයට
Local
17 October 2026
ආසියානු සෙවන්ස් රග්බි තරගාවලිය: ඉන්දියාව පරදා ශ්රී ලංකාවට ජයක්
Local
17 October 2026
2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කරයි
Local
17 October 2026
බිඳ වැටී ඇත්තේ නොරොච්චෝලේ පමණයි NSO කියයි
Local
17 October 2026
කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක
Local
17 October 2026
විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)
Local
17 October 2026
ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්
Local
17 October 2026
ඉදිරි වසර 20 තුළ ඉන්දියා - අරාබි වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකින් ඉහළට
Local
17 October 2026
දිවයිනේ ගම්පහ ඇතුළු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට
Local
17 October 2026
තායිවානය සමග රාජ්යතාන්ත්රික සබඳතා පැවැත්වීමට එරෙහිව පැරගුවේ සහ බෙලීස් ඇමැතිවරුන්ට චීනයෙන් සම්බාධක
Local
17 October 2026