General03 October 2026

හිටපු පුරපතිනි රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු සහ කොළඹ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායකගේ පුත්‍රයා වන කනිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කනිෂ්ක සේනානායක 2020 පාර්ලිමේන්තු මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සමගි ජන බලවේගය යටතේ තරග කළා.
Related recommendation
Hiru TV News | Programmes