කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යංශයේ සේවාවන් සම්බන්ධයෙන් මහජනතාවට පවතින ගැටලු, පැහැදිලි කරගැනීම් හෝ යෝජනා දැන් WhatsApp හඬ පණිවිඩයක් (Voice Message) මඟින් සෘජුවම අමාත්යවරයාගේ අවධානයට යොමු කළ හැකි නව ක්රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව, (077) 554 1646 යන අංකයට අදාළ WhatsApp හඬ පණිවිඩය යොමු කරන ලෙස අමාත්යංශය දන්වා සිටිනවා.
ඔබ යොමු කරන ප්රශ්නවල පවතින ජාතික වැදගත්කම සහ ස්වභාවය අනුව, අමාත්යවරයා විසින් ලබාදෙන නිල පිළිතුරු සහ ප්රතිචාර ඔහුගේ නිල ෆේස්බුක් පිටුව හරහා ප්රසිද්ධ කිරීමට නියමිතයි.

Latest News
විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වීමත් සමග අඹතලේ ජල පවිත්රාගාරයේ කටයුතු යළි ඇරඹේ
Local
17 October 2026
විදුලි සැපයුමෙන් 50%කට වැඩි ප්රමාණයක් යථා තත්ත්වයට
Local
17 October 2026
ආසියානු සෙවන්ස් රග්බි තරගාවලිය: ඉන්දියාව පරදා ශ්රී ලංකාවට ජයක්
Local
17 October 2026
2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කරයි
Local
17 October 2026
බිඳ වැටී ඇත්තේ නොරොච්චෝලේ පමණයි NSO කියයි
Local
17 October 2026
කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක
Local
17 October 2026
විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)
Local
17 October 2026
ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්
Local
17 October 2026
ඉදිරි වසර 20 තුළ ඉන්දියා - අරාබි වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකින් ඉහළට
Local
17 October 2026
දිවයිනේ ගම්පහ ඇතුළු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට
Local
17 October 2026