තායිලන්තයේ බැංකොක් අගනුවර ඇති වූ දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් ඇති බව එරට රජය ප්රකාශ කළ බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
ඇතැම් පිරිස් දියේ ගිලී මිය ගොස් ඇති අතර තවත් කිහිප දෙනෙකු විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
තායි අගනුවර දිස්ත්රික්ක 50 ම ආපදා කලාපයක් ලෙස ප්රකාශයට පත් කළ අතර, දහස් ගණනක් ජනතාව තාවකාලික නවාතැන් 230 කට වැඩි සංඛ්යාව රඳවා තිබෙනවා.
දින දෙකක් තුළ නගරයේ ඇතැම් ප්රදේශවලට මිලිමීටර 300 ක පමණ වර්ෂාපතනයක් ඇද හැලී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පවතින ගංවතුර තත්ත්වය හමුවේ ඇතැම් ගුවන්තොටුපළවල මෙහෙයුම් ද අඩාල වී තිබෙනවා.

Latest News
රජය සිවුරට කළ නිග්රහය සමස්ත සම්බුද්ධ ශාසනයටම කළ නිග්රහයක් - විපක්ෂ නායක
Local
14 October 2026
UCN Global 2026 සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් ඇරඹෙයි
Local
14 October 2026
කොල්ලුපිටියේ සෙල්ලමුත්තු ඇවනියුහි අවන්හලක ගින්නක්
Local
14 October 2026
බම්බලපිටියේ නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්න මැඩ පවත්වයි
Local
14 October 2026
සරණට එරෙහි අල්ලස් නඩුවක ඉදිරි පියවර වැළැක්වීමට අතුරු තහනම් නියෝගයක්
Local
14 October 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ චීන ආර්ථික වර්ධන වේගය පහළට
Local
14 October 2026
ජොන්ස්ටන් ප්රනාන්දුට එරෙහි සතොස නඩුව ලබන 28 වැනිදා තෙක් කල් යයි
Local
14 October 2026
යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සහ වරාය, සිවිල් ගුවන්සේවා හා බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක අතර සාකච්ඡාවක්
Local
14 October 2026
බම්බලපිටිය - කාසල් පාරේ මහල් නිවාස සංකීර්ණයක 04 වන මහළේ ගින්නක්
Local
14 October 2026
‘කුඩු සළිඳු’ගේ ගෝල ‘පියුමා’ ලබන 28 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ්
Local
14 October 2026