මරණ දඬුවම ක්රියාත්මක කිරීමට ගත් උත්සාහය අසාර්ථක වීමෙන් පසු රෝහල්ගත කළ ඇමරිකාවේ ටෙනසි ප්රාන්තයේ මරණ දඬුවම නියම වූ ක්රිස්ටා පයික් මේ වනවිට සිහිසුන්ව ශ්වසන යන්ත්රයක සහාය ලබමින් සිටින බව ඇගේ නීතිඥයන් පවසන බව BBC පුවත් සෙවය වාර්තා කරනවා.
50 හැවිරිදි ක්රිස්ටා පයික්ගේ තත්ත්වය බරපතළ බවත්, ඇය නැෂ්විල් ප්රදේශයේ රෝහලක ප්රතිකාර ලබන බවත් අධිකරණයට ඉදිරිපත් කළ ලේඛනවල සඳහන්.
මීට පෙර වාර්තා වූ පරිදි, ඇයට මාරාන්තික ඖෂධ මාත්රා දෙකක් ලබාදී තිබුණද මරණ දඬුවම ක්රියාත්මක කිරීමට නොහැකි වීමෙන් පසු ඇය රෝහල්ගත කෙරුණා.
නවතම අධිකරණ ලේඛනවලට අනුව, වෛද්යවරුන් ඇයගේ ශරීරයෙන් ලබාදුන් ඖෂධ ඉවත් කිරීමටත්, ඇයගේ ජීවිතය බේරා ගැනීමටත් ප්රතිකාර කරමින් සිටින බවයි නීතිඥයන් සඳහන් කරන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ටෙනසි ප්රාන්ත ආණ්ඩුකාරවරයා විසින් ස්වාධීන විමර්ශනයක් නියෝග කර ඇති අතර, මේ වසරේ ඉතිරි මරණ දඬුවම් ක්රියාත්මක කිරීම්ද තාවකාලිකව අත්හිටුවා තිබෙන බවත් විදෙස් මාධ්ය වාර්තා කරනවා.
ක්රිස්ටා පයික් 1995 වසරේදී කොලීන් ස්ලෙමර් නමැති 19 හැවිරිදි කාන්තාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී 1996 වසරේදී මරණ දඬුවමට නියම වී තිබුණා.
මූලාශ්රය - BBC

Latest News
පහරදීමේ සිද්ධියකට අධිකරණය මග හරිමින් සිටි නීතිඥවරයෙක් ගම්පහ අධිකරණය අසලදී අත්අඩංගුවට
Local
14 October 2026
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම ගැන සංඝ සභාවෙන් සමාව ගන්න: එජාපයෙන් නිවේදනයක්
Local
14 October 2026
කොටස් වෙළඳපොල ඒකක 281.42කින් පහළට
Local
14 October 2026
රේගුව ඔක්තෝබර්යේදී රු. බිලියන 2,208ක ආදායමක් රැස්කරමින් 2026 ඉලක්කය අභිබවයි
Local
14 October 2026
රජය සිවුරට කළ නිග්රහය සමස්ත සම්බුද්ධ ශාසනයටම කළ නිග්රහයක් - විපක්ෂ නායක
Local
14 October 2026
UCN Global 2026 සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් ඇරඹෙයි
Local
14 October 2026
කොල්ලුපිටියේ සෙල්ලමුත්තු ඇවනියුහි අවන්හලක ගින්නක්
Local
14 October 2026
බම්බලපිටියේ නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්න මැඩ පවත්වයි
Local
14 October 2026
සරණට එරෙහි අල්ලස් නඩුවක ඉදිරි පියවර වැළැක්වීමට අතුරු තහනම් නියෝගයක්
Local
14 October 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ චීන ආර්ථික වර්ධන වේගය පහළට
Local
14 October 2026