General03 October 2026

මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීමට අනුමැතිය

මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර ඇති බව වාර්තා වෙනවා.
Related recommendation
Hiru TV News | Programmes