ලෝක ළමා දිනය වෙනුවෙන් හිරු ටීවී කවදත් අපේ ළමා පරපුරට ලබා දෙන්නේ අමතක නොවන සොඳුරු අත්දැකීම් සමුදායක්.
මෙවරත් ලෝක ළමා දිනය සමරමින් හිරු ටීවී අපේ ළමා පරපුරට ගෙන එන තිළිණය හිරු දරුවෝ අද පස්වරු 1.00 සිට පැවැත්වීමට නියමිතව ඇත්තේ මීගමුව වෙරළ උද්යානයේදීයී.
නැටුම්, ගැයුම් මෙන්ම විනෝදාස්වාදන අංග රැසකින් විචිත්රවත් වන මේ අවස්ථාවට අකුරට යන වෙලාවේ ටෙලි නාට්යයේ ළමා නළු නිළියන් ඇතුළු හිරු ටෙලි පෙරහරේ කලා තරු ද එක්වනවා.
මෙම අත්දැකීම විඳගැනීමට දිවයිනේ නන්දෙසින් පැමිණෙන දරුවන් සඳහා සුන්දර විචිත්රවත් වැඩසටහන් රැසක් මෙවරත් හිරු මාධ්ය ජාලය සංවිධාන කර තිබෙනවා.
වැල්ලවාය රියෝ සංගීතය සමගින් පොඩ්ඩන්ට නටමින් විනෝද වීමටත්, මපට් සංදර්ශන, මැජික් සංදර්ශන, බවුන්සර් කාසල් ඇතුළු විනෝද ක්රීඩා රැසක් සමඟින් වටිනා තෑගි දිනාගැනීමටත් මෙවර හිරු දරුවෝ 2026 වැඩසටහනෙන් අවස්ථාව උදාවනවා.

Latest News
බෞද්ධ භික්ෂුවක් බන්ධනාගාරයෙන් පිටතට එන විට, චීවරය පැළඳීමට පූර්ණ අවසරය ලබාදීමට සහ අදාල නිකායෙන් එසේ නොකරන ලෙස දන්වන තුරු එම අයිතිය පවතින ලෙස, නිත්ය නියෝගවලට සංශෝධන: අධිකරණ ඇමැති
Local
14 October 2026
පහරදීමේ සිද්ධියකට අධිකරණය මග හරිමින් සිටි නීතිඥවරයෙක් ගම්පහ අධිකරණය අසලදී අත්අඩංගුවට
Local
14 October 2026
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම ගැන සංඝ සභාවෙන් සමාව ගන්න: එජාපයෙන් නිවේදනයක්
Local
14 October 2026
කොටස් වෙළඳපොල ඒකක 281.42කින් පහළට
Local
14 October 2026
රේගුව ඔක්තෝබර්යේදී රු. බිලියන 2,208ක ආදායමක් රැස්කරමින් 2026 ඉලක්කය අභිබවයි
Local
14 October 2026
රජය සිවුරට කළ නිග්රහය සමස්ත සම්බුද්ධ ශාසනයටම කළ නිග්රහයක් - විපක්ෂ නායක
Local
14 October 2026
UCN Global 2026 සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් ඇරඹෙයි
Local
14 October 2026
කොල්ලුපිටියේ සෙල්ලමුත්තු ඇවනියුහි අවන්හලක ගින්නක්
Local
14 October 2026
බම්බලපිටියේ නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්න මැඩ පවත්වයි
Local
14 October 2026
සරණට එරෙහි අල්ලස් නඩුවක ඉදිරි පියවර වැළැක්වීමට අතුරු තහනම් නියෝගයක්
Local
14 October 2026