ලෝක ළමා දිනය වෙනුවෙන් හිරු ටීවී කවදත් අපේ ළමා පරපුරට ලබා දෙන්නේ අමතක නොවන සොඳුරු අත්දැකීම් සමුදායක්.
මෙවරත් ලෝක ළමා දිනය සමරමින් හිරු ටීවී අපේ ළමා පරපුරට ගෙන එන තිළිණය හිරු දරුවෝ අද පස්වරු 1.00 සිට පැවැත්වීමට නියමිතව ඇත්තේ මීගමුව වෙරළ උද්යානයේදීයී.
නැටුම්, ගැයුම් මෙන්ම විනෝදාස්වාදන අංග රැසකින් විචිත්රවත් වන මේ අවස්ථාවට අකුරට යන වෙලාවේ ටෙලි නාට්යයේ ළමා නළු නිළියන් ඇතුළු හිරු ටෙලි පෙරහරේ කලා තරු ද එක්වනවා.
මෙම අත්දැකීම විඳගැනීමට දිවයිනේ නන්දෙසින් පැමිණෙන දරුවන් සඳහා සුන්දර විචිත්රවත් වැඩසටහන් රැසක් මෙවරත් හිරු මාධ්ය ජාලය සංවිධාන කර තිබෙනවා.
වැල්ලවාය රියෝ සංගීතය සමගින් පොඩ්ඩන්ට නටමින් විනෝද වීමටත්, මපට් සංදර්ශන, මැජික් සංදර්ශන, බවුන්සර් කාසල් ඇතුළු විනෝද ක්රීඩා රැසක් සමඟින් වටිනා තෑගි දිනාගැනීමටත් මෙවර හිරු දරුවෝ 2026 වැඩසටහනෙන් අවස්ථාව උදාවනවා.

Latest News
කොල්ලුපිටියේ සෙල්ලමුත්තු ඇවනියුහි අවන්හලක ගින්නක්
Local
14 October 2026
බම්බලපිටියේ නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්න මැඩ පවත්වයි
Local
14 October 2026
සරණට එරෙහි අල්ලස් නඩුවක ඉදිරි පියවර වැළැක්වීමට අතුරු තහනම් නියෝගයක්
Local
14 October 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ චීන ආර්ථික වර්ධන වේගය පහළට
Local
14 October 2026
ජොන්ස්ටන් ප්රනාන්දුට එරෙහි සතොස නඩුව ලබන 28 වැනිදා තෙක් කල් යයි
Local
14 October 2026
යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සහ වරාය, සිවිල් ගුවන්සේවා හා බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක අතර සාකච්ඡාවක්
Local
14 October 2026
බම්බලපිටිය - කාසල් පාරේ මහල් නිවාස සංකීර්ණයක 04 වන මහළේ ගින්නක්
Local
14 October 2026
‘කුඩු සළිඳු’ගේ ගෝල ‘පියුමා’ ලබන 28 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ්
Local
14 October 2026
2026 වසරේ ආදායම් ඉලක්කය වූ රු:බි: 2207 මේ වනවිට ළඟා කරගත් බව රේගුව කියයි
Local
14 October 2026
අමෙරිකානු රැප් ගායක ටූපැක් ෂකූර් ඝාතනයට වරදකරු වූ අපරාධ කල්ලි නායකයාට වසර 40ක සිරදඬුවම්
Local
14 October 2026