General03 October 2026

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විරෝධතා පාගමනක් නිසා බොරැල්ල සහ මරදාන අතර රථවාහන තදබදයක්

බොරැල්ල සහ මරදාන අතර ප්‍රදේශයේ රථවාහන තදබදයක් ඇති වී තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.

මෙසේ තදබදයක් ඇති වී ඇත්තේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විරෝධතා පාගමනක් නිසා බවයි පොලිසිය පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes