Flydubai ගුවන් සේවයට අයත් FZ1073 ගුවන් යානය තුළ සිදුවූ සිද්ධිය ත්රස්ත ප්රහාරයකට උත්සාහ කිරීමක් ලෙස සලකා විමර්ශන සිදුකරන බව එක්සත් අරාබි එමීර් රාජ්යයේ නීතිපතිවරයා ප්රකාශ කර තිබෙනවා.
විදෙස් මාධ්ය වාර්තා කරන්නේ, සිදුකළ විමර්ශනවලදී එම ගුවන් යානයේ සහාය නියමුවා (Co-pilot) නියමු කුටිය තුළදී ප්රධාන නියමුවාට (Captain) පහර දී ඇති බව අනාවරණ වී ඇති බවයි.
එමෙන්ම, සහාය නියමුවා ගුවන් යානයේ පාලනය සියතට ගැනීමට ද උත්සාහ කර ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇති බවයි වාර්තා වන්නේ.

Latest News
ආසියානු සෙවන්ස් රග්බි තරගාවලිය: ඉන්දියාව පරදා ශ්රී ලංකාවට ජයක්
Local
17 October 2026
2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කරයි
Local
17 October 2026
බිඳ වැටී ඇත්තේ නොරොච්චෝලේ පමණයි NSO කියයි
Local
17 October 2026
කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක
Local
17 October 2026
විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)
Local
17 October 2026
ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්
Local
17 October 2026
ඉදිරි වසර 20 තුළ ඉන්දියා - අරාබි වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකින් ඉහළට
Local
17 October 2026
දිවයිනේ ගම්පහ ඇතුළු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට
Local
17 October 2026
තායිවානය සමග රාජ්යතාන්ත්රික සබඳතා පැවැත්වීමට එරෙහිව පැරගුවේ සහ බෙලීස් ඇමැතිවරුන්ට චීනයෙන් සම්බාධක
Local
17 October 2026
ඩෙංගු ව්යාප්ත වීමේ අවදානමක්
Local
17 October 2026