ත්රීකුණාමලය හබරණ පාරේ කිතුල් උතුව ප්රදේශයේදී අද (03) දහවල් සිදුවූ මාරක අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අග්බෝපුර පොලිසිය පවසනවා.
ත්රීරෝද රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
කන්තලේ ප්රදේශයේ සිට හබරණ දෙසට ධාවනය කළ ත්රීරෝද රථයක් කිතුල්උතුව ප්රදේශයේදී පාරේ දකුණු පසින් පිහිටි වෙළෙඳසැලක් වෙත එකපාරටම හරවා තිබුණා.
එම අවස්ථාවේ හබරණ ප්රදේශයේ සිට පැමිණි කාර් රථයක් එම ත්රීරෝද රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර හේතුවෙන් ත්රීරෝද රථයේ පැමිණි රියැදුරු මිය ගොස් ඇති අතර එහි සිටි තවත් අයෙකු තුවාල ලබා කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කිතුල්උතුව ගමේම පදිංචිකරුවෙකු බවද කාර් රථයේ පැමිණි පුද්ගලයන් හබරණ ප්රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය සඳහන් කළා.
වැඩිදුර පරීක්ෂණ අග්බෝපුර පොලිසියේ රථවාහන අංශය විසින් සිදු කරනවා.

Latest News
ආසියානු සෙවන්ස් රග්බි තරගාවලිය: ඉන්දියාව පරදා ශ්රී ලංකාවට ජයක්
Local
17 October 2026
2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කරයි
Local
17 October 2026
බිඳ වැටී ඇත්තේ නොරොච්චෝලේ පමණයි NSO කියයි
Local
17 October 2026
කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක
Local
17 October 2026
විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)
Local
17 October 2026
ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්
Local
17 October 2026
ඉදිරි වසර 20 තුළ ඉන්දියා - අරාබි වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකින් ඉහළට
Local
17 October 2026
දිවයිනේ ගම්පහ ඇතුළු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට
Local
17 October 2026
තායිවානය සමග රාජ්යතාන්ත්රික සබඳතා පැවැත්වීමට එරෙහිව පැරගුවේ සහ බෙලීස් ඇමැතිවරුන්ට චීනයෙන් සම්බාධක
Local
17 October 2026
ඩෙංගු ව්යාප්ත වීමේ අවදානමක්
Local
17 October 2026