General03 October 2026

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතට GMOAයෙන් චෝදනාවක්

සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති හරහා දැනට ක්‍රියාත්මක ජලභීතිකා රෝගය පාලනය කිරීමේ ව්‍යාපෘතියට බාධා මතුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ කියා සිටියේ ජලභීතිකා රෝගය තුරන් කිරිමේ ඉලක්ක සපුරාලීමට ආසන්න අවස්ථාවක මෙම වගන්ති සම්බන්ධයෙන් සැළකිලිමත් වෙමින්, සංශෝධන සිදුකළ යුතු බවයි.
Related recommendation
Hiru TV News | Programmes