දරුවන් දෙදෙනෙකු බිහි කළ බව පවසමින් සිය හිටපු පෙම්වතාව වසර දෙකකට ආසන්න කාලයක් රැවටූ කාන්තාවක් සම්බන්ධයෙන් එංගලන්ත මහාධිකරණ විනිසුරුවරියක් තීන්දුවක් ලබාදී තිබෙන බව BBC පුවත් සේවය වාර්තා කරනවා.
අදාළ කාන්තාව ගැබ්ගෙන සිටින බවට පැවසීමෙන් පසු, අල්ට්රා සවුන්ඩ් ඡායාරූපයක්ද යවා ඇති අතර, කාලයත් සමඟ ගැබ්ගෙන ඇති බව පෙනෙන ආකාරයෙන් හැසිරී ඇති බවයි අධිකරණයේදී අනාවරණ වී ඇත්තේ.
පළමු දරුවා උපන් බව පවසමින් ඇය සිය හිටපු පෙම්වතාගේ පවුලේ සාමාජිකයින්ට පණිවුඩ සහ දරුවෙකුගේ ඡායාරූප යවා ඇති බවත්, ඇතැම් අවස්ථාවලදී දරුවෙකු අඬන හඬ සහිත හඬ පණිවුඩ පවා යවා ඇති බවත් සඳහන්.
පසුව තවත් වරක් ගැබ්ගෙන ඇති බව පවසමින් 2024 අගෝස්තු මාසයේදී දරුවෙකු බිහි කිරීමට නියමිත බව ඇය ප්රකාශ කර තිබෙන අතර, එම කාලය තුළ හිටපු පෙම්වතා ඇයට පවුම් 30,000කට ආසන්න මුදලක් ලබාදී ඇති බවද අධිකරණයේදී හෙළිවුණා බවත් විදෙස් මාධ්ය සඳහන් කරනවා.
කෙසේ වෙතත්, පසුව අධිකරණය හමුවේ ඇය පිළිගෙන ඇත්තේ එම ගැබ්ගැනීම් සහ දරුවන් සම්බන්ධයෙන් තමන් බොරු ප්රකාශ කළ බවයි.
විනිසුරුවරිය සඳහන් කර ඇත්තේ දරුවන් සැබවින්ම සිටි බවට පෙන්වන කරුණුවලට වඩා, එවැනි දරුවන් නොසිටි බවට පෙන්වන කරුණු ඉතා ප්රබල බවයි.
කාන්තාව මෙම බොරු ප්රකාශ සිදුකර ඇත්තේ තම හිටපු පෙම්වතාගෙන් පළිගැනීමේ අරමුණින් බවද අධිකරණයට පවසා තිබෙන බවත් විදෙස් මාධ්ය වැඩිදුරත් වාර්තා කරනවා.

Latest News
විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වීමත් සමග අඹතලේ ජල පවිත්රාගාරයේ කටයුතු යළි ඇරඹේ
Local
17 October 2026
විදුලි සැපයුමෙන් 50%කට වැඩි ප්රමාණයක් යථා තත්ත්වයට
Local
17 October 2026
ආසියානු සෙවන්ස් රග්බි තරගාවලිය: ඉන්දියාව පරදා ශ්රී ලංකාවට ජයක්
Local
17 October 2026
2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කරයි
Local
17 October 2026
බිඳ වැටී ඇත්තේ නොරොච්චෝලේ පමණයි NSO කියයි
Local
17 October 2026
කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක
Local
17 October 2026
විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)
Local
17 October 2026
ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්
Local
17 October 2026
ඉදිරි වසර 20 තුළ ඉන්දියා - අරාබි වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකින් ඉහළට
Local
17 October 2026
දිවයිනේ ගම්පහ ඇතුළු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට
Local
17 October 2026