රුපියල් ලක්ෂ 225කට ආසන්න වෙළෙඳපොළ වටිනාකමකින් යුත් අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් දෙකකට වැඩි ප්රමාණයක් සමග තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.
ඒ කිරිඳිවැල ප්රදේශයේදී ගණේමුල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකදීයි.
කිරිඳිවැල, දික්කන්ද වත්ත ප්රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්රව්ය තොගය සොයාගෙන ඇති අතර, තරාදි දෙකක් සහ ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිවසේ කුලී පදනම මත පදිංචිව සිටි තරුණයෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මීට දින කිහිපයකට පෙර ගණේමුල්ල ප්රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කරන ලද දීර්ඝ ප්රශ්න කිරීම්වලදී ලැබුණු තොරතුරුවලට අනුව මෙම සෝදිසි කිරීම සිදු කර තිබුණා.
අත්අඩංගුවට පත් සැකකරු මිනුවන්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු කිරිඳිවැල ප්රදේශයෙන් නිවසක් කුලියට ගෙන මෙම මත්ද්රව්ය ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවයි හෙළි වී තිබෙන්නේ.
දැනට ඩුබායි රාජ්යයේ සැඟවී සිටින මිනුවන්ගොඩ ප්රදේශයේ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු විසින් සැකකරුට මෙම අයිස් මත්ද්රව්ය තොගය ලබා දුන් බවයි සැකකරු ප්රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ.
අත්අඩංගුවට ගත් මත්ද්රව්ය තොගය සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කිරිඳිවැල පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Latest News
සංක්රාන්ති ලිංගික පුද්ගලයන් රෝහල් වාට්ටු භාවිත කිරීමේදී ලිංගික අනන්යතාව වෙනුවට ජීව විද්යාත්මක ලිංගිකත්වය අනුව කටයුතු කළ යුතුයි - එංගලන්ත සෞඛ්ය සේවය
Local
16 October 2026
කතානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින නියමයක් නොමැතිව කල් යයි
Local
16 October 2026
සුනාමියෙන් 5,644ක් තවමත් අතුරුදන් : මරණ සහතික නිකුත් කිරීමේ බාධාවක්
Local
16 October 2026
පොලිස් මර්දනය මැද ඉන්දියාවේ කැරපොතු ජනතා පක්ෂය යළි වීදි බසී
Local
16 October 2026
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාලව නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන 23 දක්වා තවදුරටත් රිමාන්ඩ්
Local
16 October 2026
ජනාධිපති කාර්යාලය අසල හිමිවරුන්ගේ විරෝධතාවට ශබ්ද විකාශන යන්ත්ර සහ වතුර ගෙන ආ දෙදෙනෙක් අත්අඩංගුවට
Local
16 October 2026
ක්රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවට නාමල් අද අධිකරණයට පැමිණෙයි
Local
16 October 2026
ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය අසල විරෝධතාවලට සහ පදික වේදිකා අවහිර කිරීමට අධිකරණයෙන් තහනම් නියෝගයක්
Local
16 October 2026
රටේ ඒකීයත්වය රැකීමට බුදුසසුනට ප්රමුඛස්ථානය දී සෙසු ආගම් ද සුරක්ෂා කළ යුතුයි - විපක්ෂ නායක සජිත්
Local
16 October 2026
ගෑස් හිඟය දින දෙකක් තුළ යථා තත්ත්වයට : ලිට්රෝ සමාගම කියයි
Local
16 October 2026