රුපියල් ලක්ෂ 225කට ආසන්න වෙළෙඳපොළ වටිනාකමකින් යුත් අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් දෙකකට වැඩි ප්රමාණයක් සමග තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.
ඒ කිරිඳිවැල ප්රදේශයේදී ගණේමුල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකදීයි.
කිරිඳිවැල, දික්කන්ද වත්ත ප්රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්රව්ය තොගය සොයාගෙන ඇති අතර, තරාදි දෙකක් සහ ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිවසේ කුලී පදනම මත පදිංචිව සිටි තරුණයෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මීට දින කිහිපයකට පෙර ගණේමුල්ල ප්රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කරන ලද දීර්ඝ ප්රශ්න කිරීම්වලදී ලැබුණු තොරතුරුවලට අනුව මෙම සෝදිසි කිරීම සිදු කර තිබුණා.
අත්අඩංගුවට පත් සැකකරු මිනුවන්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු කිරිඳිවැල ප්රදේශයෙන් නිවසක් කුලියට ගෙන මෙම මත්ද්රව්ය ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවයි හෙළි වී තිබෙන්නේ.
දැනට ඩුබායි රාජ්යයේ සැඟවී සිටින මිනුවන්ගොඩ ප්රදේශයේ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු විසින් සැකකරුට මෙම අයිස් මත්ද්රව්ය තොගය ලබා දුන් බවයි සැකකරු ප්රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ.
අත්අඩංගුවට ගත් මත්ද්රව්ය තොගය සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කිරිඳිවැල පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Latest News
ජනාධිපති කාර්යාලය අසල හිමිවරුන්ගේ විරෝධතාවට ශබ්ද විකාශන යන්ත්ර සහ වතුර ගෙන ආ දෙදෙනෙක් අත්අඩංගුවට
Local
16 October 2026
ක්රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවට නාමල් අද අධිකරණයට පැමිණෙයි
Local
16 October 2026
ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය අසල විරෝධතාවලට සහ පදික වේදිකා අවහිර කිරීමට අධිකරණයෙන් තහනම් නියෝගයක්
Local
16 October 2026
රටේ ඒකීයත්වය රැකීමට බුදුසසුනට ප්රමුඛස්ථානය දී සෙසු ආගම් ද සුරක්ෂා කළ යුතුයි - විපක්ෂ නායක සජිත්
Local
16 October 2026
ගෑස් හිඟය දින දෙකක් තුළ යථා තත්ත්වයට : ලිට්රෝ සමාගම කියයි
Local
16 October 2026
නිඩාල් හසන්ගේ මරණ දණ්ඩනය සජීවීව පෙන්වීමේ තීරණය ජනපති ට්රම්ප් අතහැර දමයි : විපතට පත් පවුල්වලට පමණක් නැරඹීමට අවස්ථාව
Local
16 October 2026
කළුතර, නාගොඩ අවන්හලේ හිමිකරු සහ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට තවත් තිදෙනෙක් අත්අඩංගුවට
Local
16 October 2026
තත්පරයකට අඩු කාලයකදී පැයට සැතපුම් 60ක වේගයක්: ටෙස්ලා සමාගමෙන් පියාඹන බවට පැවසෙන 'රෝඩ්ස්ටර්' රථයක් කරළියට
Local
16 October 2026
ප්රංශයේ චැනල් ටනල් පරිශ්රයේදී බස් රථයක් දුම්රියක ගැටී 19කට තුවාල
Local
16 October 2026
ලොකු පැටීගේ කුලී ඝාතකයාගේ මරණයට ගාල්ල අපරාධ කොට්ඨාසයේ හිටපු OIC අත්අඩංගුවට
Local
16 October 2026