ශ්රී ලංකා මුහුදු සීමාවට අනිසි ලෙස ඇතුළු වී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර ට්රෝලර් යාත්රාවක් නාවික හමුදාව විසින් අද (03) පස්වරුවේ භාරයට ගෙන තිබෙනවා.
ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් වූ ශ්රී ලංකා මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි මෙම යාත්රාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ජාත්යන්තර මුහුදු සීමාව (IMBL) උල්ලංඝනය කරමින් ශ්රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී නාවික හමුදාව විසින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.
අත්අඩංගුවට ගත් ඉන්දීය ට්රෝලර් යාත්රාව සහ එහි සිටි ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාළ අංශ වෙත භාරදීමට නියමිතයි.

Latest News
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාලව නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන 23 දක්වා තවදුරටත් රිමාන්ඩ්
Local
16 October 2026
ජනාධිපති කාර්යාලය අසල හිමිවරුන්ගේ විරෝධතාවට ශබ්ද විකාශන යන්ත්ර සහ වතුර ගෙන ආ දෙදෙනෙක් අත්අඩංගුවට
Local
16 October 2026
ක්රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවට නාමල් අද අධිකරණයට පැමිණෙයි
Local
16 October 2026
ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය අසල විරෝධතාවලට සහ පදික වේදිකා අවහිර කිරීමට අධිකරණයෙන් තහනම් නියෝගයක්
Local
16 October 2026
රටේ ඒකීයත්වය රැකීමට බුදුසසුනට ප්රමුඛස්ථානය දී සෙසු ආගම් ද සුරක්ෂා කළ යුතුයි - විපක්ෂ නායක සජිත්
Local
16 October 2026
ගෑස් හිඟය දින දෙකක් තුළ යථා තත්ත්වයට : ලිට්රෝ සමාගම කියයි
Local
16 October 2026
නිඩාල් හසන්ගේ මරණ දණ්ඩනය සජීවීව පෙන්වීමේ තීරණය ජනපති ට්රම්ප් අතහැර දමයි : විපතට පත් පවුල්වලට පමණක් නැරඹීමට අවස්ථාව
Local
16 October 2026
කළුතර, නාගොඩ අවන්හලේ හිමිකරු සහ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට තවත් තිදෙනෙක් අත්අඩංගුවට
Local
16 October 2026
තත්පරයකට අඩු කාලයකදී පැයට සැතපුම් 60ක වේගයක්: ටෙස්ලා සමාගමෙන් පියාඹන බවට පැවසෙන 'රෝඩ්ස්ටර්' රථයක් කරළියට
Local
16 October 2026
ප්රංශයේ චැනල් ටනල් පරිශ්රයේදී බස් රථයක් දුම්රියක ගැටී 19කට තුවාල
Local
16 October 2026