General03 October 2026

පොඩි පැටීගේ දේහයට අවසන් ගෞරව නෑ: බන්ධනාගාරයෙන් ප්‍රකාශයක්

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ‘ලොකු පැටි’ නැමැත්තාගේ සහෝදරයා වන 'පොඩි පැටී'ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කර තිබූ ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පවතින දැඩි ජීවිත තර්ජන සහ විශේෂ ආරක්ෂක හේතූන් මත මෙම තීරණය ගත් බවයි.


Related recommendation
Hiru TV News | Programmes