විවිධ තාක්ෂණික දෝෂ හේතුවෙන් මීට පෙර පිරිසිදු කිරීමට නොහැකි වූ පානදුර ආසනයේ ගිම්පත ඇල, වසර ගණනාවකට පසු අද දින (03) සාර්ථකව පිරිසිදු කිරීමේ කටයුතු පාර්ලිමේන්තු මන්ත්රීනි නිලන්ති කොට්ටහච්චිගේ ප්රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා.
පානදුර ආසනයේ කෙසෙල්වත්ත කලාපයේ ග්රාම නිලධාරී වසම් තුනක් ආවරණය වන පරිදි කිලෝමීටර් තුනක පමණ දුරක් දිවෙන මෙම ගිම්පත ඇල, අනවසර ඉදිකිරීම් සහ අපද්රව්ය බැහැර කිරීම නිසා දැඩි ලෙස අපිරිසිදු මට්ටමක පැවති බවයි මන්ත්රීවරියගේ සමාජ මාධ්ය පිටුව තුළ සඳහන් වන්නේ.
2026 වසරේ විමධ්යගත අරමුදල් ප්රතිපාදන සහ ප්රජා ශක්ති කමිටුවේ වසම් තුනක ප්රතිපාදන එකතු කර ගනිමින් ප්රාදේශීය සභාව ක්රියාත්මක බලධාරියා ලෙස ඉදිරිපත්ව මෙම පිරිසිදු කිරීමේ මෙහෙයුම ආරම්භ කර ඇති බවයි අදාළ සටහනේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Latest News
ආසියානු සෙවන්ස් රග්බි තරගාවලිය: ඉන්දියාව පරදා ශ්රී ලංකාවට ජයක්
Local
17 October 2026
2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කරයි
Local
17 October 2026
බිඳ වැටී ඇත්තේ නොරොච්චෝලේ පමණයි NSO කියයි
Local
17 October 2026
කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක
Local
17 October 2026
විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)
Local
17 October 2026
ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්
Local
17 October 2026
ඉදිරි වසර 20 තුළ ඉන්දියා - අරාබි වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකින් ඉහළට
Local
17 October 2026
දිවයිනේ ගම්පහ ඇතුළු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට
Local
17 October 2026
තායිවානය සමග රාජ්යතාන්ත්රික සබඳතා පැවැත්වීමට එරෙහිව පැරගුවේ සහ බෙලීස් ඇමැතිවරුන්ට චීනයෙන් සම්බාධක
Local
17 October 2026
ඩෙංගු ව්යාප්ත වීමේ අවදානමක්
Local
17 October 2026