General03 October 2026

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට

අධිකරණ වරෙන්තු ලැබ සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමි පිටිගල,ඉහළ හේරැස්ස, ලේනගිරි ආරණ්‍යය සේනාසයේ සැඟව සිටියදී අත්අඩංගුවට


Related recommendation
Hiru TV News | Programmes