අමෙරිකාවේ න්යෂ්ටික බලශක්ති උත්පාදනය වැඩිදියුණු කිරීම සඳහා ‘Vistra Corp’ සමාගම වෙත අමෙරිකානු ඩොලර් බිලියන 4.2ක ණය මුදලක් ලබා දීමට අමෙරිකානු රජය තීරණය කර තිබෙනවා.
අමෙරිකානු බලශක්ති ලේකම් ක්රිස් රයිට් (Chris Wright) විසින් මේ පිළිබඳ නිල ප්රකාශය ලබන සඳුදා සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
කෘතිම බුද්ධි (AI) දත්ත මධ්යස්ථාන, විදුලි ප්රවාහන පද්ධති සහ (Cryptocurrency mining) කටයුතු හේතුවෙන් අමෙරිකාව තුළ විදුලි ඉල්ලුම සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙන බව සඳහන්.
මෙම තත්ත්වයට පිළියමක් ලෙස සහ 2050 වන විට අමෙරිකාවේ න්යෂ්ටික බලශක්ති ධාරිතාව සිව්ගුණයකින් ඉහළ නැංවීමේ ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ඉලක්කය සපුරා ගැනීම වෙනුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ.
අදාළ ණය මුදල භාවිත කරමින් Vistra සමාගමට අයත් න්යෂ්ටික බලගාරවල විදුලි උත්පාදන ධාරිතාව තවදුරටත් වැඩිදියුණු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Latest News
ආසියානු සෙවන්ස් රග්බි තරගාවලිය: ඉන්දියාව පරදා ශ්රී ලංකාවට ජයක්
Local
17 October 2026
2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කරයි
Local
17 October 2026
බිඳ වැටී ඇත්තේ නොරොච්චෝලේ පමණයි NSO කියයි
Local
17 October 2026
කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක
Local
17 October 2026
විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)
Local
17 October 2026
ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්
Local
17 October 2026
ඉදිරි වසර 20 තුළ ඉන්දියා - අරාබි වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකින් ඉහළට
Local
17 October 2026
දිවයිනේ ගම්පහ ඇතුළු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට
Local
17 October 2026
තායිවානය සමග රාජ්යතාන්ත්රික සබඳතා පැවැත්වීමට එරෙහිව පැරගුවේ සහ බෙලීස් ඇමැතිවරුන්ට චීනයෙන් සම්බාධක
Local
17 October 2026
ඩෙංගු ව්යාප්ත වීමේ අවදානමක්
Local
17 October 2026