ක්රිස්ටා පයික් (Christa Pike) නමැති වරදකාරියගේ මරණ දඬුවම ක්රියාත්මක කිරීමට ගත් උත්සාහය අසාර්ථක වීමත් සමඟ අමෙරිකාවේ ටෙනසි (Tennessee) ප්රාන්තයේ බන්ධනාගාර ප්රධානියා ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
ටෙනසි ප්රාන්ත ආණ්ඩුකාර බිල් ලී (Bill Lee) විසිනුයි මේ බව නිල වශයෙන් නිවේදනය කරන්නේ.
අදාළ මරණ දඬුවම ක්රියාත්මක කිරීමේදී සිදුවූ තාක්ෂණික හෝ පටිපාටිගත දෝෂයන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව සඳහන්.

Latest News
විදුලි සැපයුමෙන් 50%කට වැඩි ප්රමාණයක් යථා තත්ත්වයට
Local
17 October 2026
ආසියානු සෙවන්ස් රග්බි තරගාවලිය: ඉන්දියාව පරදා ශ්රී ලංකාවට ජයක්
Local
17 October 2026
2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කරයි
Local
17 October 2026
බිඳ වැටී ඇත්තේ නොරොච්චෝලේ පමණයි NSO කියයි
Local
17 October 2026
කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක
Local
17 October 2026
විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)
Local
17 October 2026
ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්
Local
17 October 2026
ඉදිරි වසර 20 තුළ ඉන්දියා - අරාබි වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකින් ඉහළට
Local
17 October 2026
දිවයිනේ ගම්පහ ඇතුළු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට
Local
17 October 2026
තායිවානය සමග රාජ්යතාන්ත්රික සබඳතා පැවැත්වීමට එරෙහිව පැරගුවේ සහ බෙලීස් ඇමැතිවරුන්ට චීනයෙන් සම්බාධක
Local
17 October 2026