International04 October 2026

ඉන්දුනීසියාවේ සුම්බාවා කලාපයට රිච්ටර් මාපක 5.9 ක ප්‍රබල භූමිකම්පාවක්

ඉන්දුනීසියාවේ සුම්බාවා (Sumbawa) කලාපය ආශ්‍රිතව අද (04) රිච්ටර් මාපක 5.9 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජූලියන් භූවිද්‍යා පර්යේෂණ සඳහා වන ජර්මානු මධ්‍යස්ථානය (GFZ) සඳහන් කරන්නේ, මෙම භූචලනය පොළොව මතුපිට සිට කිලෝමීටර් 10 ක් (සැතපුම් 6.21 ක්) පමණ ගැඹුරින් හටගෙන ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes