International04 October 2026

උතුරු කොරියාවෙන් හදිසි මිසයිල අත්හදා බැලීමක්

උතුරු කොරියාව විසින් එහි නායක කිම් ජොං උන්ගේ සෘජු අධීක්ෂණය යටතේ මිසයිල පරීක්ෂණයක් සාර්ථකව සිදු කර තිබෙනවා.

උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළ තීරයයේ දී මෙම මිසයිලය දියත් කර ඇති අතර, එය කිලෝමීටර් 1,000ක් දුරින් පිහිටි නැගෙනහිර මුහුදේ ඉලක්කයකට සාර්ථකව පතිත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Related recommendation
Hiru TV News | Programmes